Month: June 2022

තුම්මෝදර වැලි පොළකින් ඩිසල් මතුවෙයි – හලාවත කෞශල්‍යා කොඩිතුවක්කු

නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කර ගබඩා කර තිබූ ස්ථානයක් වැටලීමට  මාරවිල පොලීසිය සමත් වේ. ඩීසල් ලීටර්  නවසීයකට ආසන්න ප්‍රමාණයක්  අඩංගු...

84 හැවිරිදි මව භාර ගැනීම දියණියන් තිදෙනා ප්‍රතික්ෂේප කරයි – මහනුවර වාර්තාකරු

එංගලන්තයේ වාසය කරන බාල දියණියගේ නිවසේ මාස හයක් ගත කිරීමෙන් පසු වීසා කාලය ඉකුත් වීම නිසා මෙරටට පැමිණි 84 හැවිරිදි...

H I V ඇතුළු සමාජ රෝග පරීක්ෂණ නවතියි .- මහනුවර වාර්තාකරු

ගැබිණි සමයේ මව් වරුන්ට අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව තිබෙන එච්.අයි.වී (HIV) සහ වී.ඩී.ආර්.එල් (VDRL) පරීක්ෂණ මේවන විට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙන බවත්...

හිගමනට වැටුණු මහනුවර බලු සුරතලි – මහනුවර වාර්තාකරු

රට මේ මොහොතේ පවතින්නේ බැරෑරුම් තැනකය.දිනෙන් දින ඉහළ යන උද්ධමනය හමුවේ මෙතෙක් පවත්වාගෙන පැමිණි ජීවන රටාව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම...

මෙරට දුප්පතුන් මිලියන් තුන ඉක්මවයි -මහනුවර වාර්තාකරු

මෙරට දැඩි ආර්ථික දරිද්රතාවයෙන් පසුවන්නන්ගේ සංඛ්යාව මිලියන 03 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි. ජාත්යන්තර...

පොලිසියට තර්ජනය කල කැම්පස් සිසුනට වැඩ වරදී – මහනුවර වාර්තාකරු

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පල්ලේකැලේ ජත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන්ට බැණ...