Month: March 2022

වට්සැප් හරහා නිරුවත් ජායාරුප ප්‍රසිද්ධ කල කාන්තාවක් මහනුවරදී අත්අඩංගුවට – මහනුවර වාර්තාකරු

තම සැමියාගේ සහෝදරියගේ නිරුවත් ඡායාරූප වට්ස් ඇප් මගින් වෙනත් පුද්ගලයින්ට යෑවූ බව කියන තිස් හතර හැවිරිදි කාන්තාවක් මහනුවර පරිගණක අපාරාධ...

මස්කෙළියේ වතු කම්කරු පවුල් 200 කට උග්‍ර පානීය ජල ගැටළුවක් – චන්දන ජයවීර – හැටන් 

  මස්කෙළිය වැවිලි සමාගමට අයත්, බ්‍රන්ස්වික් තේ වතුයායේ, බ්‍රන්ස්වික් කොටසේ වතු කම්කරු පවුල් 200 කට පමණ උග්‍ර පානීය ජල ගැටළුවක් පවතින නිසා එම...

ගෑස් නොමැති වීමෙන් ආපනශාලාත් වැසෙයි. – ජනනි කෞශල්‍යා 

ගෑස් හිඟය හේතුවෙන් දිවයින පුරා ආපන ශාලා රැසක් තාවකාලිකව වසා දමා ඇත. ඒවායේ හිමිකරුවන් සඳහන් කරන්නේ මේ හේතුවෙන් බොහෝ දෙනෙකුට...

ලෝක කාන්තා දිනය අදයි. – හංසලි උමාදී

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී ඇත. මවක, සොයුරියක, දියණියක, මිතුරියක මෙන්ම රටෙහි ශ්‍රම බලකායට දායක වෙමින් ආර්ථිකයටද ශක්තියක් වන ව්‍යවසායිකාවකගේ...

ලංකාවේ මානසික රෝගීන් වාර්තා වීම ඉහළ ඉහල යයි – මහනුවර වාර්තාකරු

මෙරට ජනමාධ්‍ය මගින් විකෘති මනස් ප්‍රතිනිර්මාණය කිරීමට කරනු ලබන දායකත්වය හේතුවෙන් මානසික රෝගීන් වාර්තා වීම ඉහළ යමින් තිබෙන බව පේරාදෙණිය...

හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාව ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් විවෘත වෙයි. – ජනනි කෞශල්‍යා 

හම්බන්තොට මිරිජ්ජවිල ඉදිකෙරෙනු අතිනවීන පහසුකම්වලින් සමන්විත සිමෙන්ති කර්මාන්ත ශාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  විවෘත ...

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයේ වෙනසක්… සදලි නවෝද්‍යා

ශ්‍රි ලංකා මහබැංකුව වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ඉඩහැර තිබේ.  ඒ අනුව...

නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කරයි

ජාතියේ පිනට පහළ වූ නැදුන්ගමුවේ රාජා හස්තියා දළදා වහන්සේ වෙනුවෙන් කළ උදාර සේවය සලකා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට ජනපතිවරයා...

ලක්ෂ 220 ක ජනතාව පිඩනයට පත්වෙලා .සජිත් ප්‍රේමදාස කියයි – මහනුවර වාර්තාකරු

මේ රටේ ලක්ෂ 220 ක ජනතාව වත්මන් ආණ්ඩුව යටතේ අසීමිත පීඩනයකින් හා අසහනයකින් දිවිගෙවන බවත් ඔවුන්ගේ ජනදුක නිවන පොදුජන අරගලය...