ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයේ වෙනසක්… සදලි නවෝද්‍යා

ශ්‍රි ලංකා මහබැංකුව වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ඉඩහැර තිබේ. 

ඒ අනුව විනිමය අනුපාතය රුපියල් 230ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කර  ඇත

විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලිතාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළෙඳපොළට ඉඩ සැලසෙනු ඇති අතර මූල්‍ය අංශයේ ස්ථායිතාව ළඟා කරගැනීම එහි අරමුණ වී ඇත.

ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ තවදුරටත් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි ප්‍රවනතා සමීපව නිරීක්ෂණය කරමින් අවශ්‍ය පරිදි සුදුසු ප්‍රතිපත්ති ගැලපීම් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *