ගෑස් නොමැති වීමෙන් ආපනශාලාත් වැසෙයි. – ජනනි කෞශල්‍යා 

ගෑස් හිඟය හේතුවෙන් දිවයින පුරා ආපන ශාලා රැසක් තාවකාලිකව වසා දමා ඇත.
ඒවායේ හිමිකරුවන් සඳහන් කරන්නේ මේ හේතුවෙන් බොහෝ දෙනෙකුට රැකියාවද අහිමිවී ගොස් ඇති බවයි.
පාරිභෝගිකයින් සඳහන් කරන්නේ ඇතැම් ප්‍රදේශවලට දින කිහිපයකින් ගෑස් ලැබී නොමැති බවයි.
රෝහල්තුල ක්‍රියාත්මක වන ආපනශාලා ගෑස් නොමැති වීම හේතුවෙන්  වසා දැමීම  (9) සිට සිදුවනු ඇති බව ආපනශාල හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සදහන් කරයි.
 දිවයිනපුරා ආපනශාලා 3000ක් පමණ මේ වන විට වැසී ඇතැයි ද  විදුලිය කැපීම හේතුවෙන් ආහාර විශාල වශයෙන් විනාශ වී ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *