මෙරට භාවිතා කරන ඖෂධවලින් වැඩි ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කිරීමට සැලසුම් – නදීක දයා බණ්ඩාර – මහනුවර
මෙරට භාවිතා කරන ඖෂධවලින් වැඩි ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා...
මෙරට භාවිතා කරන ඖෂධවලින් වැඩි ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා...
වර්ෂ 2021ට අදාළව 5වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 ජනවාරි මස 22 දින පැවැත්වීමට නියමිතය. ඒ සඳහා මධ්‍යස්ථාන 2,943කදී ශිෂ්‍යත්ව විභාගය...
පොලිස්පතිවරයාට කෝට් එක දුන්නේ කාදිනල්තුමා නොවන බැවින් එය ගලවා දමා යන ලෙස පොලිස්පතිවරයාට පවසන්නට කාදිනල්තුමාට අයිතියක් ඇතැදැයි තමන් නොදන්න බව...
හින්දු භක්තිකයින් උත්සවශ්‍රියෙන් සමරන තෛපොංගල් දිනය අදට යෙදී තිබෙයි . කෘෂිකර්මාන්තයෙන් ලබාගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරු වීමට...
ලෝක සංචාරක කවුන්සිලය විසින් ආසියානු කලාපයේ සංචාරයට සුදුසු ආරක්ෂිතම රට ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි...
වික්ටෝරියා ජල විදුලි බලාගායේ විදුලි ටර්බයින් යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කරමින් ගිගාවොට් පැය 4.5-5.5 ත් අතර විදුලි උත්පාදනයක් සිදුකරන බව වික්ටෝරියා...
රටට ඩොලර් ගෙන එම සදහා කංසා නීතිගත කරන ලෙසට පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමේ යෝජනාවක් ඊයේ (13 ) හලාවත නගර සභාවට ඉදිරිපත්...
දුම්රිය ස්ථානාධිපතිවරු හදිසියේ ආරම්භ කළ වර්ජනය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නොවීම නිසා කෝපයට පත් ජනතාව අද (13) පෙරවරුවේ මහනුවර...
දෙල්තොට ලූල්කඳුර වත්ත ඉහළ කොටසේ පිහිටා ඇති කොණ්ඩගල කන්දේ සිට පැරෂුටයක් ආධාරයෙන් පහළට එමින් සිටි රුසියානු ජාතිකයකුගේ පැරෂුටය ගුවනේදී...
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවට අයත් කේ.ඩී.එච් වර්ගයේ වෑන් රථ දෙකක තිබූ කුඩා ශීතකරණ දෙකක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ...