කුඩා දරුවන් යොදා ගනිමින් සිඟමන් යදින කාන්තාවන් සොයා මෙහෙයුම් – මහනුවර වාර්තාකරු
අසනීප තත්ත්වයේ පසුවන තම දරුවාට අවශ්‍යය ඖෂධ ලබා ගැනීම සඳහා මුදල් ලබාදෙන ලෙස ඉල්ලමින් මාස කිහිපයක් වයසැති බිළිදෙකු අත රඳවා...
අසනීප තත්ත්වයේ පසුවන තම දරුවාට අවශ්‍යය ඖෂධ ලබා ගැනීම සඳහා මුදල් ලබාදෙන ලෙස ඉල්ලමින් මාස කිහිපයක් වයසැති බිළිදෙකු අත රඳවා...
මාඔයේ සිදුකල මහා පරිමාන වැලි හා මැටි ඛැනීමේ ජාවාරමක් වැටලීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයේ...
කලාපීය භූ චලන වඩාත් හොදින් ග්‍රහණය කර ගැනීම සඳහා බස්නාහිර පළාත තුළ නව භූ කම්පන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්...
තැන්නකුඹුර තේක්කවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු පස්කන්දකට යටවී මියගොස් ඇත. පසුගිය 23 වැනි දින මේ සිදුවීම වී තිබේ මෙසේ මියගොස් ඇත්තේ...
රජයේ පොලී රහිත ණය යෝජනා ක්‍රමයට ඇතුළත් වී පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමිව තිබේ. රජයේ ප්‍රවෘත්ති...
වෙළද සේවා කණ්ඩායම නියෝජනය කළ හැටන් නැෂනල් බැංකු ක්‍රීඩිකාවන් ශූරතාවය හිමිකර ගනිමින්, දිගන ගෘහස්ථ ක්‍රීඩංගණයේදී පැවැති ජාතික දැල් පන්දු තරඟාවලිය...
බස් රථ වල වාඩි නොවී ගමන් ගන්නා මගීන් ගෙන් අඩු මුදලක් අය කිරීම සඳහා වන නව බස් ගාස්තු ක්‍රමයක් අලුතින්...
රජය මොන දේ කළත් විවේචනය කිරීමට විපක්ෂය බලා සිටියදී ආණ්ඩුව නියෝජනය කරන තවත් පිරිසක් රටේ මතුවන අර්බුද වලට තමන්ගේ සම්බන්ධයක්...
කොරෝනා මර්ධන බූස්ටර් එන්නත ලබාදීමේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත ප්‍රථම ස්ථානයට පත්ව ඇතැයි පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි. මිනිස්...
රටට උචිත නව ව්‍යවස්ථාවක් මෙම වර්ෂයේදී රටට ඉදිරිපත් කරන බව විදේශ අමාත්‍ය මහතා පවසයි. නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම ජනාධිපති ගෝඨාභය...