ශිෂ්‍යත්ව ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ.- සදලි නවෝද්‍යා
2021 ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා ඒ අනුව https://www.doenets.lk/examresults යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව...
2021 ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා ඒ අනුව https://www.doenets.lk/examresults යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව...
රටේ මුදල් සොරකම් කරන ලද දේශපාලකයනට ශාප ඉල්ලමින් අද 13 පස්වරුවේ හලාවත මුන්නේශ්වරම ඊශ්වර දේවස්ථානයේදී දේව කන්නලව්වක් සිදු කරන ලදී...
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උදේ කාලයේදී ද, නැගෙනහිර සහ ඌව...
මාතර නගරය සහ රන්දූපත උපෝසථාගාර රාජමහා විහාරස්ථානය සම්බන්ධ කරමින් යුධ හමුදා භට පිරිස් විසින් අභිනවයෙන් ඉදිකරන ලද තාවකාලික විකල්ප පාලම...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 120 ක අලාභයක් ලැබුවද ඉන්ධන මිල වැඩි කලේ රුපියල් 55 කින් පමණක්...
වර්තමානයේ රටේ ඇතිව තිබෙන ඩොලර් අර්බුදයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ යහපාලන ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ හා රවි කරුණානායක වැනි අය බවත් රට...
එන්නත්කරණය මගින් කොවිඩ් මරණ සංඛ්‍යාව සාර්ථකව පාලනය කළත් ලෝක ආර්ථිකයේ කඩා වැටීම ඔස්සේ ඇතිවුණු ආර්ථික අර්බුද වලින් ශ්‍රී ලාංකික ජනතාව...
ඉන්ධන මිළ ඉහල යාම හේතුවෙන් තම කර්මාන්තය කරගෙන යාමට නොහැකි වීම මත කර්මාන්තයෙන් තාවකාලිකව ඉවත්වී විරෝධතාවයක් දැක්වීමට තීරණය කල බව...
ජංගම දුරකතන හා උපාංගවලත් මිල ඉහළ දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා ජංගම දුරකතන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව,...
මාර්තු 14 වැනිදා සිට සියළු සිසුන් පාසල්වලට කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා...