ජංගම දුරකතන හා උපාංගවල මිලත් ඉහළ දැමීමට සැලසුම්…

ජංගම දුරකතන හා උපාංගවලත් මිල ඉහළ දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා ජංගම දුරකතන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව, එම සංගමයේ සභාපතිවරයා පවසන්නේ, ඉදිරියේදී ආනයනය කරනු ලබන ජංගම දුරකතන හා උපාංගවල මිල 30% කින් ඉහළ දැමීමට සිදුවන බවය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *