මාර්තු 14 සිට සියළු සිසුන් පාසැල් වෙත කැඳවන්නැයි චක්‍රලේඛයක් – හංසලි උමාදී

මාර්තු 14 වැනිදා සිට සියළු සිසුන් පාසල්වලට කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *