ශිෂ්‍යත්ව ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ.- සදලි නවෝද්‍යා

2021 ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා ඒ අනුව https://www.doenets.lk/ examresults යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.