අද කාලගුණය. රෙශාරා සමිදුනි
උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...
උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...
මහනුවර කටුගස්තොට මැනික්කුඹුර වත්තේ නිවසක් ගිනි ගැනීමෙන් එහි සිටි තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව අ තිබේ . මෙලෙස මියගොස් ඇත්තේ මේ නිවසේ...
ඉදිරි දිනවල සවස් කාලයේ ගිගිරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතියි. උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල...
ඉන්ධන නොමැතිව ධාවනය කළ හැකි ඉලෙක්ට්‍රොනික ත්‍රීවීල් රථයක් ( e -Wheeler) නිර්මාණය කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා...
තලවකැලේ- ලිඳුල නගර සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ චන්දන ප්‍රදීප් ගුණතිලක මහතා අද (23) දා තේරී පත්විය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්...
ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මාර්තු 21 දින ප.ව. 23.30 වනවිට, ගිණිකොනදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් දූපත්...
සහල් සදහා පාලන මිලක් යළි නියම කරන්නැයි කැබිනට් මණ්ඩලයේ දී යෝජනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. මාධ්‍ය හමුවකට...
හෝටලයක මෙන් රෝගීනට ආහාර ලබා දීමට හලාවත මහා රෝහල පියවර ගෙන ඇත . අද 22 දිනයේ සිට නිල වශයෙන් ආරම්භ...
ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තු ඉහළ දැමීමට කටයුතු කර ඇත . අදාළ දුරකථන සමාගම් ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තු ඉහළ නැංවීමට තීරණය...
පවතින අර්බුදයෙන් ගොඩ ඒම පිණිස ජාතික හා ජත්‍යන්තර විද්වතුන් පෙරටු කරගත් සර්වපාක්ෂික සමුළුවක් මගින් දේශයේ සෞභාග්‍යයත් තිරසාර සංවර්ධනයත් උදෙසා ජාතික...