කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා ලබා නොගත් අයට පොදු ස්ථානවලට පිවිසීමට ඉඩක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යවරයා කියයි.— නදීක දයා බණ්ඩාර
කොරෝනා මර්ධන ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම තුළින් ශ්‍රී ලංකාව ලෝකයේ සිව්වන ස්ථානයට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි....