සතොස පැනවූ කොන්දේසිය ඉවත් කරයි

සතොස මඟින් සහල් සහ සීනි මිලදී ගැනීමේදී තවත් භාණ්ඩ මිලදී ගැනීමට පනවා තිබූ කොන්දේසි ඉවත් කර තිබේ.

අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි ඒම ඉවත් කිරීම සිදුකර ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *