කැලණි ගඟට අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 1,500 ක්

කැලණි ගඟට අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 1,500 ක් හදුනා ගෙන ඇතැයි, පරිසර අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය නිවේදනය කළේ, එවැනි අපද්‍රව්‍ය බැහැර කෙරෙන ස්ථාන නාවික හමුදාවේ සහය ඇතිව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද නිරීක්ෂණය කිරීමට නියමිත බවයි.

සුරකිමු ගංඟා වැඩසටහන යටතේ 2022 වසරේ දී කැලණි ගඟ සංරක්ෂණයට ප්‍රමුඛතාව ලබා දීමට පරිසර අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *