එන්නත නැතත් රට යන්න පුළුවන්

ලාංකිකයෙක් විදෙස්ගත වන අවස්ථාවක එන්නත්කරණය වී තිබිය යුතුයැයි අනිවාර්ය නියමයක් නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මේ බව පැවසීය.

ගමන්කරන රට හා තෝරා ගන්නා ගුවන්සේවය අනුව එන්නත්කරණය පිළිබද නියමයන් වෙනස්වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *