ගෑස් හිඟය තවත් ඉහළට

සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග එහි අතුරු නිෂ්පාදනයක් ලෙස මෙතෙක් ලබා දුන් එල්පී ගෑස් ලබාදීම ද නතර කිරීමට සිදුව තිබේ.

එම පිරිපහදුව මෙරට ගෑස් සමාගම් වෙත දෛනිකව එල්පී ගෑස් ටොන් 75ක් ලබාදීම සිදුකරන ලදී.

පිරිපහසුව වසා දැමීමත් සමග එම ක්‍රියාවලිය ඇනහිට ඇත.

මේ හේතුවෙන් මෙරට ගෑස් හිගයට බලපෑම් එල්ල වී තිබේ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *