තෙල් හිඟයක් නැතැයි ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති කියයි

ඉදිරියේ දී රටේ ඉන්ධන හිඟයක් ඇති වෙන බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති කැදවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටිනවා. නමුත් කිසිම විදිහකින් ඉන්ධන හිගයක් ඇති නොවන බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සහතික වනවා.

මේ අතර ඛනිජ තෙල් සම්බන්ධයෙන් රටේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබදව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා  කරුණු පැහැදිලි කළා.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *