වෛරී ප්‍රකාශ පිටු දකිමු – කෑගල්ල වසන්ත රෝහණ සමරවර්ධන

වෛරී ප්‍රකාශන පිටු දැකීම හා සමාජ මාධ්‍යය භාවිතය පිලිබදව එක් දින වැඩමුළුවක් පසුගියදා කෑගල්ල අඔ සෙවන හෝටලයේ දී පැවැත්විනි .මේ සදහා කෑගල්ල දිස්ත්‍රික්කයේ විවිධ ජාතීන් හා ආගම් නියෝජනය කරමින් තරුණ තරුණියෝ 40 දෙනෙක් සහභාගි වී සිටියහ.මෙහි දැනුවත් කිරීම සදහා ට්‍රාන්ස් පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ තොරතුරු තාක්ෂණ නිලධාරී හරිත දහනායක මහතා සහභාගි විය.
වැඩ සටහන කෑගල්ල අන්තර් ආගමික කමිටුව හා ජනතා සංවර්ධන පදනම එක්ව සංවිධානය කර තිබූ අතර මේ සදහා ජාතික සාම මණ්ඩලය අනුග්‍රහය දක්වා තිබූනි.