මයිනාගෝගම ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් – කොළඹ වාර්තාකරු

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගය සහ පදිකවේදිකාව මෙම විරෝධතාකරුවන් හේතුවෙන් අවහිර වන බවට පොලීසිය කළ ඉල්ලීම සලකා බලා මෙම නියෝගය නිකුත් කර තිබේ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *