රාජ්‍ය නිලධාරිනියක් රිමාන්ඩ්
යතුරුපැදි 03ක් සඳහා ව්‍යාජ ලෙස ලියාපදිංචි සහතික සකස් කර, මුද්‍රණය කිරීමේ චෝදනාවට, අත්අඩංගුවට ගත් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරිනිය ලබන 22...
යතුරුපැදි 03ක් සඳහා ව්‍යාජ ලෙස ලියාපදිංචි සහතික සකස් කර, මුද්‍රණය කිරීමේ චෝදනාවට, අත්අඩංගුවට ගත් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරිනිය ලබන 22...
තවත් කොරෝනා ආසාදිත මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඊයේ (06) අඛණ්ඩව දෙවන දිනටත් කොවිඩ්-19 ආසාදිතයින් 600 සීමාව ඉක්මවා ගොස් තිබුණි. දින 20කට පසුව මෙරට දෛනික කොවිඩ් -19 ආසාදිතයින්...
වෙළඳපොල තුළ පවතින සිමෙන්ති හිඟය තවත් මාසයක පමණ කාලයක් පවතිනු ඇති බව සිමෙන්ති සමාගම් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන...
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7 කට පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. ඊයේ...
මුතුරාජවෙල තෙත් බිම්වලට අයත් ඉඩම් අක්කර තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය බල රහිත...
බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් 468 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, බස්නාහිර පළාත...
සතොස මඟින් සහල් සහ සීනි මිලදී ගැනීමේදී තවත් භාණ්ඩ මිලදී ගැනීමට පනවා තිබූ කොන්දේසි ඉවත් කර තිබේ. අද (06) සිට...
කොවිඩ් වසංගත හේතුවෙන් වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යයන කටයුතු එළඹෙන සඳුදා දිනයේ සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ...
තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (05)...