ප්‍රදේශ කිහිපයක ට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව, අද  08 උදෑසන 8.00 සිට එදිනම මධ්‍යම  රාත්‍රී 12 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.
ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ
කොළඹ ,දෙහිවල   ,ගල්කිස කෝට්ටේ, කඩුවෙල , මහනගර සභා බලප්‍රදේශ , මහරගම , බොරලැස්ගමුව , කොළොන්නාව නගර සභා බලප්‍රදේශ  , කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශ  , රත්මලාන
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික  ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබෙයි.
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *