ආසාදිතයන් ගණන හරිද ? වැරදි ද ?

කොරෝනා ආසාදිතයන් පිළිබඳව රජය ඉදිරිපත් කරන සංඛ්‍යාවට වඩා රෝගීන් සංඛ්‍යාව පසුගිය සති කිහිපය තුළ දෙතුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දෙන්නේ අනුරාධපුර අම්පාර බදුල්ල වැඩි වශයෙන්ද අනෙකුත් දිස්ත‍්‍රික්කවලද රෝගීන් විශාල වශයෙන් වාර්තා වී ඇතත් රජය විසින් ප්‍රකාශ කර ඇත්තේ අඩු සංඛ්‍යා ලේඛන යන බවයි.

මේ තත්ත්වය මත වසංගතය පාලනය සඳහා දැන් සිටම විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවත් නැතහොත් වසංගත පැතිරී යාමට බොහෝ ඉඩ ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *