දුම්රිය ගාස්තු ප්‍රකාශයට – සදලි නවෝද්‍යා

සංශෝධනය කරන ලද දුම්රිය ගාස්තු ප්‍රකාශයට පත්කෙරේ- සඳලිි නවෝද්‍යා නගරාන්තර හා විශේෂ දුම්රිය සේවා ගාස්තු (23 )මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව සංශෝධනය කරන ලද දුම්රිය ගාස්තු මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇත. අවසන් වරට දුම්රිය ගාස්තු සංශෝධනය කර ඇත්තේ 2018 වසරේ දී බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය. ගාස්තු ලැයිස්තුව සහ ඔබට අව
බෝධ කර ගැනීමට අදාල පැහැදිලි කිරීම් පහතින්,