අද පැය 2කට වැඩි විදුලි කප්පාදුවක් – හංසලි උමාදී

අද දිනයේ විදුලි කප්පාදුව සිදු කරන ආකාරය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී තිබේ.

ඒ අනුව, විදුලිය කප්පාදුව සිදු කරන ආකාරය මෙසේයි.

___A,B,C,D,E,F,G,H,I,J,K,L කාණ්ඩයට අයත් ප්‍රදේශ___

උදේ 8 සිට සවස 6 දක්වා පැය දෙකහමාරක් සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැය 2 ක් වශයෙන් ද,

___P,Q,R,S,T,U,V,W, කාණ්ඩයට අයත් ප්‍රදේශ___

පෙ.ව. 8.30 සිට සවස 5.30 අතර පැය 3ක් සහ සවස 5.30 සිට රාත්‍රී 11 අතර පැය දෙකහමාරක් වශයෙන් විදුලිය කප්පාදු කෙරේ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *