ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ යයි – හංසලි උමාදී

ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තු 27% කින් ඉහළ නංවා ඇතැයි, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
එහි සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කළ බවයි.
ඊයේ ( 10 ) AIR tiket මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ගුවන් සමාගම් එම තීරණය ගෙන ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මෙතෙක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 203. 60 අගයක පැවතුණ අතර එය මේ වන විට රුපියල් 260 දක්වා ඉහළ ගොස් තිබේ.
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *