රට පුරා ඹෟෂධ හිගයක්

මේ වන විට රටේ ප්‍රදේශ රැසක අත්‍යවශ්‍ය ඹෟෂධ වල හිගයක් පවතින බව වාර්තා වෙයි. ඇතැම් ඹෟෂධ හල වල පැනඩෝල් පෙත්තක් පවා නොමැති තත්වයකට පත්ව ඇති අතර ඊට සමගාමිව රජයේ රෝහල් වලද ඹෟෂධ හිගයක් ඇති බව වාර්තා වෙයි .
මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ හලාවත මහා රෝහලේ හා හලාවත නගරයේ ඹෟෂධ හල් වල තත්වයයි
මේ වීඩියෝව mojo news lk යූ ටියුබ් නාලිකාවෙන් https://youtu.be/20AJrayByI4