පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළ යයි. – ජනනි කෞශල්‍යා 

පාන්
අද (11  ) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් තිහකින් ඉහළ දැමීමට සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර  ඇත .
ඒ අනුව පාන් ගෙඩියක නව මිල රුපියල් 110ත් 130ත් අතර මුදලක් වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 10කින් වැඩි කිරීමට තීරණය කර ඇති බව එම සංගමය වැඩිදුරටත් සදහන් කරයි
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *