විදුලි කප්පාදුවේ වෙනසක් – සදලි නවෝද්‍යා

නිසි පරිදි ඉන්ධන තොග ලැබුණහොත් අද (05) සිට විදුලි කප්පාදුවේ වෙනසක් සිදු කිරීමට ඉඩ ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි
අද (05) සිට විදුලි කප්පාදුව අඩු කිරීමට මීට දින කිහිපයකට පෙර රජය පොරොන්දු විය.
ඒ අනුව පවතින ඉන්ධන තොග මත පදනම්ව සැලසුම් කළ විදුලි කප්පාදුව අත්හිටුවීමට හෝ එහි කාලසීමාව අඩු කිරීමට කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසිය
Attachments area