තෙල් නැව් වල පැමිණීම – හංසලි උමාදී

මෙම මස 4 වැනිදා සිට 12 වැනිදා දක්වා දින නවය තුළ ඉන්ධන රැගත් නෞකා හතරක්
ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත යැයි බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි මහතා පවසයි.
එම නෞකා හතර මේ මස 4, 6, 9 සහ 12 යන දිනවල ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළගාවීමට නියමිත වෙයි.
එම නෞකා සඳහා මුදල් ගොවා නිදහස් කරගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කර තිබෙයි.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ප්‍රමාද ගාස්තු ගෙවිය යුතු කිසිඳු ඉන්ධන නැවක් නොමැති බව ද ඔහු විසින් වැඩිදුරටත් පවසයි.
Attachments area