විදේශ ගත වන පුද්ගලයන් හට සිව්වන මාත්‍රාවක් – හංසලි උමාදී

විදේශ ගතවන පුද්ගලයින්ට එම රටවල් අනුමත කරන ලද එන්නත් ලබා දීම සඳහා තුන් වන මාත්‍රාව ලෙස ලබාදෙන ෆයිසර් එන්නත හතරවෙනි මාත්‍රාවක් ලෙස ලබා දීමට කටයුතු කර තිබේ.

තුන්වන මාත්‍රාව ගෙන මසකට පසු හතරවෙනි මාත්‍රාව ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

මෙම හතරවෙනි මාත්‍රාව ලබා දීමට කටයුතු කරන්නේ විදේශගත වන අය සඳහා පමණක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන්  කර ඇත.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *