සෞඛ්‍ය වැඩ වර්ජනය තාවකාලිකව නවතියි… හංසලි උමාදී

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙයි.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ, දින 14ක් සඳහා වර්ජනය අත්හිටවූ බවයි.
ඒ අනුව, සෞඛ්‍ය සේවයේ වෘත්තීය සංගම්
18 ක් දින 9 ක් පුරා සිදු කළ වර්ජනය අද දින උදෑසන 8 සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවනු ඇති.