සා/පෙළට අයදුම්පත්‍ කැඳවීමේ දිනය දීර්ඝ කරයි  – හංසලි උමාදී

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීමේ දිනය පෙබරවාරි මස 17 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

අයදුම් පත්‍ර කැඳවිමේ දිනය කලින් අවසන් වීමට නියමිතව තිබුණේ පෙබරවාරි 10 වැනිදායි.

විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙතින් හා www.onlineexams.gov.lk යන දෙපාර්තමේන්තු නිල ජංගම දුරකථන යෙදවුම වන Exams sri lanka වෙත පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කළ හැකිය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *