ඩොලරයේ අගය රුපියල් 295 ක් දක්වා ඉහළට – සදලි නවෝද්‍යා
දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 295 ක් දක්වා ඉහළ ගොස් තිබේ .
ඒ අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් සිය වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 295 ක් දක්වා ඉහළ ගොස් ඇති බවට දක්වා තිබේ. පසුගියදා මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩි වගකීම් පා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළ අතර ඒ හේතුවෙන් ඩොලරයේ අගය 290 ක් දක්වා
පෙරේදා (23)ඉහළ ගොස් ඇත.


