Uncategorized හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රිය මහත් හරසරින් සමරතී.- චන්දන ජයවීර – හැටන් 4 years ago admin හින්දු බැතිමතුන් මහත් හැර සරින් සමරණ ආගමික උත්සවය මහා ශිවරාත්‍රිය අද දිනට යෙදි තිබේ. ශිවම් දේවියන් බලය හෙවත් ආලෝක ජාලාව ලොවට විදහා පාන ලද දිනය ලෙස මෙම දිනය හැදින්වේ.ඒ අනුව ලොවපුරා හින්දු බැතිමතුන් අද රාත්‍රියේ හින්දු කොවිල් වෙත එක්ව පුද පුජා පවත්වමින් ශිව දෙවියන් වන්දනා කරති. විශේෂයෙන් ම හින්දු බැතිමතුන්අද රාත්‍රියේ හින්දුකොවිල් වල විශේෂ ආගමික නාට්‍ය , ජවනිකා රඟ දැක්විම,පුජා පැවැත් වීම ආදිය සිද කෙරේ. උඩරට වතුකරයේ ප්‍රධාන ආගමික වැඩසටහන හැටන් සිවන් කෝවිලේදී පැවැති අතර, ඊට හින්දු භක්තිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ. Share This : Continue Reading Previous බෙන්ගාල බොක්කේ කැළඹිලි ස්වභාවයක් ධිවරයනට අවවාද – හංසලි උමාදීNext ජාත්‍යන්තර රෝදපුටු දිනය නිමිත්තෙන් “රෝදපාද චාරිකාව”ට ඔබත් එන්න – රෝද පුටුවේ වාරුවෙන් දිවිගෙවන පුරවැසියෝ – මෙලනි මානෙල් පෙරේරා More Stories Uncategorized World’s Largest Purple Star Sapphire Unveiled in Sri Lanka! 3 weeks ago admin Uncategorized All Schools in Central Province Closed Today and Monday! 2 months ago admin Uncategorized Full speech delivered by Commander-in-Chief, President Anura Kumara Dissanayake, addressing the commissioning and passing out parade held at the Trincomalee Naval and Maritime Academy 2 months ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.