එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමට ඇති නීතිමය හැකියාව – හංසලි උමාදී
කොවිඩ් මර්දන එන්නත් තුනම ලබානොගත් පුද්ගලයින් පොදු ස්ථානවලට ප්රවේශවීම වළක්වමින් සෞඛ්ය අමාත්යවරයා විසින් පසුගියදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ව්යවස්ථා විරෝධී කටයුත්තක් නොවන බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසයි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, එවැනි ක්රියාවක් මහජන සුබසිද්ධිය පවත්වාගෙන යෑම ඉතා අත්යාවශ්ය අවස්ථාවක දී යම් යම් රෙගුලාසිවලට යටත්ව සෞඛ්ය අමාත්යවරයාට එය කළ හැකි බවය.
වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති නීතිඥ යූ.ආර්.ද. සිල්වා මහතා මෙසේ පවසා තිබෙයි.
