විපක්ෂය කරන උද්ඝෝෂණ වලින් ආණ්ඩුවට කිසිදු බලපෑමක් නැහැ – මහනුවර වාර්තාකරු
කොළඹට ජනතාව රැස්කර විපක්ෂය කරන උද්ඝෝෂණ වලින් ආණ්ඩුවට කිසිදු බලපෑමක් ඇති නොවන බවත් ඒවායින් සිදුවන්නේ විපක්ෂයේ නායකයින්ගේ පැවැත්ම තහවුරු වීම...
කොළඹට ජනතාව රැස්කර විපක්ෂය කරන උද්ඝෝෂණ වලින් ආණ්ඩුවට කිසිදු බලපෑමක් ඇති නොවන බවත් ඒවායින් සිදුවන්නේ විපක්ෂයේ නායකයින්ගේ පැවැත්ම තහවුරු වීම...
ඖෂධ වර්ග 60 ක මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසිනි....
මෙතෙක් කිසිදු එන්නතක් ලබාගෙන නොමැති එහෙත් විදෙස්ගතවීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් සඳහා ෆයිසර් මාත්‍රා 03 ක් ලබා ගැනීමට ඉඩසලසා දී තිබෙයි....
මහනුවර පැරණි රජමාලිගා සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇමරිකානු රජයේ ආධාර ප්‍රදානය කිරීම අද ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනියගේ ප්‍රධානත්වයේ එම මාලිගා...
දින හතක් පුරා පැවති වර්ජනය අවසන් කිරීමට වෙන්නප්පුව ලුනුවිල පිහිටි නොර්ත් සි ආයතනයේ සේවකයන් ඊයේ 14 දහවල් තීරණය කල බව...
2020 වසරට අදාළව වෛද්‍ය පීඨ සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. එහි...
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් අද 14 දින සිට සාමාන්‍ය පරිදි පාසලට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මීට...
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...
2021 ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා ඒ අනුව https://www.doenets.lk/examresults යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව...
රටේ මුදල් සොරකම් කරන ලද දේශපාලකයනට ශාප ඉල්ලමින් අද 13 පස්වරුවේ හලාවත මුන්නේශ්වරම ඊශ්වර දේවස්ථානයේදී දේව කන්නලව්වක් සිදු කරන ලදී...