රටවැසියන් ගැන සිතන්න පාලකයන්ගෙන් ආගමික නායකයන් ඉල්ලයි – මහනුවර වාර්තාකරු
පක්ෂ නායකයින් ඇතුළු සියලු දේශපාලනඥයින් රට පිළිබඳවත් ජනමතය කුමක්ද යන්නත් නිසි ලෙස තේරුම් ගෙන තීන්දු තීරණ ගැනීම වැදගත් යැයි මල්වතු...
පක්ෂ නායකයින් ඇතුළු සියලු දේශපාලනඥයින් රට පිළිබඳවත් ජනමතය කුමක්ද යන්නත් නිසි ලෙස තේරුම් ගෙන තීන්දු තීරණ ගැනීම වැදගත් යැයි මල්වතු...
අද නීත්‍යානුකූල විසම්මුතියේ සාමකාමී ප්‍රකාශනය මැඩලීමෙන් සිදුවිය හැක්කේ, නොවැළැක්විය හැකි ලෙස, වෙනත් දිනක ප්‍රචණ්ඩත්වයේ ව්‍යසනකාරී පිපිරීමක් පමණි.’ විනිසුරු මාර්ක් ප්‍රනාන්දු...
රසදිය ඉන්ධනයක් ලෙස භාවිත කරමින් විදුලිය ජනනය කිරීමේ යන්ත්‍රයක් සකස් කිරීමට ගම්පොළ දොළුව ප්‍රදේශයේ පදිංචි විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න මහතා සමත්ව...
මහනුවර ජාතික රෝහල් පරිශ්‍රයේ නවතා තිබු වෛද්‍යවරයෙකුට අයත් යතුරු පැදියකින් පෙට්ට්‍රල් සොරාගත් බව කියන පුද්ගලයෙකු රෝහල් ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ...
මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ ක්ෂෙත්ර ගනනාවකට සිය ජීවනෝපාය අහිමි වෙමින් පවතින බව ට විවිධ රැකියාවල නිරතව සිටි පිරිස් මැසිවිලි...
පවත්වාගෙන ගිය ක්‍රමය යටතේ තව දුරටත් රට කළහොත් බරපතල අගාධයකට රට ගමන් කරන බව මහ සංඝරත්නය නිරන්තරව ප්‍රකාශ කළත් පාලකයින්...
නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කර ගබඩා කර තිබූ ස්ථානයක් වැටලීමට මාරවිල පොලීසිය සමත් වේ. ඩීසල් ලීටර් නවසීයකට ආසන්න ප්‍රමාණයක් අඩංගු...
එංගලන්තයේ වාසය කරන බාල දියණියගේ නිවසේ මාස හයක් ගත කිරීමෙන් පසු වීසා කාලය ඉකුත් වීම නිසා මෙරටට පැමිණි 84 හැවිරිදි...
ගැබිණි සමයේ මව් වරුන්ට අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව තිබෙන එච්.අයි.වී (HIV) සහ වී.ඩී.ආර්.එල් (VDRL) පරීක්ෂණ මේවන විට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙන බවත්...
රට මේ මොහොතේ පවතින්නේ බැරෑරුම් තැනකය.දිනෙන් දින ඉහළ යන උද්ධමනය හමුවේ මෙතෙක් පවත්වාගෙන පැමිණි ජීවන රටාව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම...