ඖෂධයන්හි මිල සංශෝධන කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්. – හංසලි උමාදී

ඖෂධ වර්ග 60 ක මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසිනි.

ගැසට් පත්‍රය මගින් , 2019 දී ඖෂධ වර්ග 60 ක් සම්බන්ධයෙන් පනවන ලද මිල පාලන නියෝග සංශෝධනය කර තිබේ.

මිල සංශෝධනය අනුව පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 පෙත්තක නව මිල රුපියල් 2 යි සත 97 ක් වනු ඇති.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *