පසම් හා ලතෝනි , සලාපුර වෙළුම දොරට වැඩුම හලාවතදී – ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න

සිරිලක කිතුණු සාහිත්‍යයේ ආදි කර්තෘ අති උතුම් ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා දැයට උරුම කළ පසම් හා ලතෝනි කාව්‍ය භාවිතය
අනාගත පුරපුරට උරුම කර දිමේ අරමුණින් ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හා ජාතික කතෝළික ජනසංනිවේදන කේන්ද්‍රය ඒකාබද්ධව දියත් කර ඇති පසම් සංරක්ෂණය කිරිමේ
ක්‍රියාදාමයේ සලාපුර වෙළුම දොරට වැඩුම මේ මස 8 වන අගහරුවාදා පස්වරු 4 ට හලාවත සුදසුන රංග ශාලාවේ දී සිදු කෙරේ.
මෙම අවස්ථාවට ජාතික කතෝළික ජන සංනිවේදන කේන්ද්‍රයේ සභාපති අති උතුම් දේවධර්මාචාර්ය මැක්ස්වෙල් ග්‍රැන්විල් සිල්වා රදගුරු හිමියන් හා මහනුවර රදගුරු අති උතුම් දෙව්ශ්‍රීත වැලන්ස් මෙන්ඩිස් පියතුමා ද සහභාගි විමට නියමිතය.