මැදපෙරදිග රටවලින් මෙරටට ඩොලර් බිලියන 2000ක මූල්‍ය පහසුකම් ලබා ගැනීමට සාකච්ඡා… හංසලි උමාදී

මැදපෙරදිග රටවලින් ඩොලර් බිලියන 2000 ක මූල්‍ය පහසුකම් ලබා ගැනීමට සාකච්ඡා කර ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට අමතරව ලෝක බැංකුව, ජාත්‍යන්ත මූල්‍ය අරමුදල ඇතුළු මූල්‍ය ආයතන සමගද, පවතින විනිමය අර්බුදය විසඳා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *