ඩෙංගු රෝගීන් ගණන ඉහලට – හංසලි උමාදී

වසරේ මේ දක්වා කාලය තුළ පමණක් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9,809 දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා වීරසිංහ මහත්මිය පවසන ලද්දේ, ඉවතලන ද්‍රව්‍යවලින් 40%ත් 45%ත් අතර ප්‍රමාණයක් ඩෙංගු රෝග ව්‍යාප්තිය සඳහා හේතුවී ඇති බවට යි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *