උසස් පෙළ ලියන වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්…හංසලි උමාදී

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනෙකු සහ එල්.ටී.ටී.ඊ විශේෂ ගණයේ සැකකරුවෙකු උසස් පෙළ විභාගයට පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා තිබේ .
ඒ සිරකරුවන් දෙදෙනා අවුරුදු 43 සහ 46 වයස්වල පසුවන අතර එල්.ටී.ටී.ඊ සැකකරු 38 හැවිරිදි වියේ පසුවෙයි.
නව මැගසින් බන්ධනාගාරයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානය තුළ ඔවුන් විභාගයට පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති.