යුද හමුදාව විසින් නිපදවූ සුපිරි රථය – හංසලි උමාදී

74වන ජාතික නිදහස් උළෙලේ සන්නද්ධ රථ පෙළපාලිය සඳහා එක්  කල  යුද හමුදාව විසින් නිපදවූ රථයක දර්ශන අපවෙත ලැබී තිබේ.

මෙම රථය හඳුන්වන්නේ, Mine Resistance Ambush Protected Vehicle ලෙසටය.

2020 -2025 ඉදිරි උපායමාර්ග සංකල්පයට අනුව මෙම නව රථය නිර්මාණය කර තිබේ.

ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු (SLEME) රෙජිමේන්තුව විසින් මෙම රථය නිෂ්පාදනය කර ඇත.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *