සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් මහනුවර සිට ඇල්ල දක්වා නව දුම්රියක් -නදීක දයා බණ්ඩාර – මහනුවර
සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අපේක්ෂාවෙන් මහනුවර දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය පොල දක්වා නව දුම්රියක් අද සිට ධාවනයට එක්විය. දේශීය...
සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අපේක්ෂාවෙන් මහනුවර දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය පොල දක්වා නව දුම්රියක් අද සිට ධාවනයට එක්විය. දේශීය...
නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මාර්තු මස 04 දින රාත්‍රී 11.30 වන විටගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය...
ලබන සඳුදා සිට ආරම්භ කෙරෙන නව පාසැල් වාරයේදී ශිෂ්‍ය සංඛ්‍යාව අනුව සිසු සිසුවියන් පාසැල් වෙත කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා...
රටේ ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කළ නොහැකි නම් ආණ්ඩුව කළ යුත්තේ තවත් ජනතාව පීඩාවට පත්නොකර ප්‍රශ්න වලට විසඳුම් දියහැකි පිරිසකට...
මහනුවර දිස්ත්‍රික්කයේ ඉඩම් සඳහා ක්‍රියාත්මක සමථමූල මණ්ඩල සඳහා නව පත්වීම් ප්‍රදානය අද (04) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුවිය. ඉඩම් සම්බන්ධ...
ඉදිරි සති තුලදී රට තුල සැලකිය යුතු මට්ටමේ ඖෂධ හිඟයක් පැවතිය හැකි බව ශ්‍රී ලංකා ඖෂධ සංසදය පවසයි. මෙයට හේතුව...
ඉන්ධන හිගය ඇතුළු ගැටළු කීපයකට විසදුම් ඉල්ලමින් කල්පිටිය බත්තලංගුණ්ඩුව දුපතේ ධීවරයන්අද ( 03) දිනයේ මුහුදු යාමෙන් වැලකි විරෝධතාවයක නිරත විණි...
මහනුවර වරතැන්න හක්කිඳ දූපත් ආශ්‍රිත පාරිසරික ආරක්ෂක කළාපය තුළ විශාල පරිසර හානියක් ඇතිවනසේ ඉදිකරමින් තිබූ හෝටලයක ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවන ලෙස...
| බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ දී පීඩන අවපාතයක්...