ගුවන් ප්රවේශපත්ර ගාස්තු ඉහළ යයි – හංසලි උමාදී
ගුවන් යානා ප්රවේශ පත්ර ගාස්තු 27% කින් ඉහළ නංවා ඇතැයි, ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. එහි සභාපති උපුල්...
ගුවන් යානා ප්රවේශ පත්ර ගාස්තු 27% කින් ඉහළ නංවා ඇතැයි, ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. එහි සභාපති උපුල්...
අද (11 ) මධ්යම රාත්රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් තිහකින් ඉහළ දැමීමට සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ...
බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්රි කාලයේ දී තැනින් තැන...
ලංකා IOC සමාගම ඊයේ මධ්යම රාත්රීයේ සිට ක්රියාත්මක වන පරිදි ඩීසල් හා පෙට්රල් මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව...
කොළඹ සිට මහනුවරට කුරියර් ක්රමයට යොමුකළ ලිපියක තිබී මත්කුඩු ග්රෑම් පහක් සොයා ගැනීමට මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ...
තම සැමියාගේ සහෝදරියගේ නිරුවත් ඡායාරූප වට්ස් ඇප් මගින් වෙනත් පුද්ගලයින්ට යෑවූ බව කියන තිස් හතර හැවිරිදි කාන්තාවක් මහනුවර පරිගණක අපාරාධ...
මස්කෙළිය වැවිලි සමාගමට අයත්, බ්රන්ස්වික් තේ වතුයායේ, බ්රන්ස්වික් කොටසේ වතු කම්කරු පවුල් 200 කට පමණ උග්ර පානීය ජල ගැටළුවක් පවතින නිසා එම...
ගෑස් හිඟය හේතුවෙන් දිවයින පුරා ආපන ශාලා රැසක් තාවකාලිකව වසා දමා ඇත. ඒවායේ හිමිකරුවන් සඳහන් කරන්නේ මේ හේතුවෙන් බොහෝ දෙනෙකුට...
ජාත්යන්තර කාන්තා දිනය අදට යෙදී ඇත. මවක, සොයුරියක, දියණියක, මිතුරියක මෙන්ම රටෙහි ශ්රම බලකායට දායක වෙමින් ආර්ථිකයටද ශක්තියක් වන ව්යවසායිකාවකගේ...
මෙරට ජනමාධ්ය මගින් විකෘති මනස් ප්රතිනිර්මාණය කිරීමට කරනු ලබන දායකත්වය හේතුවෙන් මානසික රෝගීන් වාර්තා වීම ඉහළ යමින් තිබෙන බව පේරාදෙණිය...