මහනුවර ජනතාව ජනපතිට සහය පල කරයි .මහනුවර වාර්තාකරු
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් මහනුවර නගරයට රැස්වූ දහසක පමණ පිරිසක් අද (10) උද්ඝෝෂණයක නිරත වූහ . ගෝඨාභය...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් මහනුවර නගරයට රැස්වූ දහසක පමණ පිරිසක් අද (10) උද්ඝෝෂණයක නිරත වූහ . ගෝඨාභය...
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මහනුවර අනිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි කණ්ඩායමක් විසින් එල්ල කළ ගල්මුල් ප්‍රහාරයකට...
කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. වර්තමාන රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යටතේ මෙතෙක් ශ්‍රී ලාංකීය ගොවි...
අසනීපයක් වැළඳුණු පසු වා,පිත්,සෙම සියල්ල උත්සන්න වන්නා සේ රටක අර්බුදයක් ඇතිවූ විටද නොයෙක් කණ්ඩායම් ඒ තුළින් වාසි ගැනීමට පෙළෙඹෙන බවත්...
හලාවත ආරච්චිකට්ටුව පොලිස් වසමේ ඊයේ 02 පස්වරුවේ ඇතිවූ තත්වය පාලනය කල බව හලාවත පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා පැවසිය...
උසස් පෙළ සමත් සිසුන් දසදහසක් සඳහා මෙම වර්ෂයේදී අමතර විශ්ව විද්‍යාල ප්‍රවේශ අවස්ථා හිමිවන බව අධ්‍යාපන අමාත්‍ය, සභානායක දිනේෂ් ගුණවර්ධන...
පවුල් ලක්ෂ 22 කට සෙත සැලසෙන ‘’හරිත දැයක් ‘’ ගෙවතු වගා සංග්‍රාමයට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ සමාරම්භක උත්සවය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුවෙක් පෙරේදා (29) විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේදී ගෙළ වැලලාගෙන මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය...
ගොඩබෑමට නියමිතව තිබූ ඩීසල් මෙට්ට්‍රික් ටොන් තිස් හත් දහස් පන්සියයක් සහිත නෞකාවේ ඩීසල් ගොඩබෑමට නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල්...
ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් පැවතුණ ද රෝහල් පද්ධතිය අඩාලවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අත්‍යවශ්‍ය සේවා සඳහා...