Uncategorized

ආසියානු කලාපයේ සංචාරයට සුදුසු‍ ආරක්ෂිතම රට ශ්‍රී ලංකාව – පානදුර හංසලි උමාදි

ලෝක සංචාරක කවුන්සිලය විසින් ආසියානු කලාපයේ සංචාරයට සුදුසු‍ ආරක්ෂිතම රට ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි...

වික්ටෝරියා තුනම වැඩ – මහනුවර වාර්තාකරු

වික්ටෝරියා ජල විදුලි බලාගායේ විදුලි ටර්බයින් යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කරමින් ගිගාවොට් පැය 4.5-5.5 ත් අතර විදුලි උත්පාදනයක් සිදුකරන බව වික්ටෝරියා...

අද උදේ මහනුවර දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක්

දුම්රිය ස්ථානාධිපතිවරු හදිසියේ ආරම්භ කළ වර්ජනය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නොවීම නිසා කෝපයට පත් ජනතාව අද (13) පෙරවරුවේ මහනුවර...

පැරෂූටය අක්‍රීය වීමෙන් දෙල්තොටදී රුසියානු ජාතිකයෙකුට වූ දේ

  දෙල්තොට ලූල්කඳුර වත්ත ඉහළ කොටසේ පිහිටා ඇති කොණ්ඩගල කන්දේ සිට පැරෂුටයක් ආධාරයෙන් පහළට එමින් සිටි රුසියානු ජාතිකයකුගේ පැරෂුටය ගුවනේදී...

මහනුවර අධ්‍යාපනයේ ශීතකරණ දෙකක් උස්සලා – මහනුවර වාර්තාකරු

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවට අයත් කේ.ඩී.එච් වර්ගයේ වෑන් රථ දෙකක තිබූ කුඩා ශීතකරණ දෙකක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ...

මහනුවර සෞක්‍ය කාර්යාලයේ කෝටි දහයේ වංචාවට සේවිකාවන් දෙකක් අත්අඩංගුවට – මහනුවර වාර්තාකරු

මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ සිදුවූ බව කියන රුපියල් කෝටි 10 කට අධික මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ...

මදුරු කීටයින් සොයා මෙහෙයුම් කරන රොමා සහ ජොනී – මහනුවර වාර්තාකරු

නීතිය හා සාමය ආරක්ෂා කරමින් ජනතාවට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීම සඳහා පසුබිම සකසන්නට අති බහුතරයක් වූ පොලිස් නිලධාරීන්...

මාරවිල චීන අවන් හලේ රහස හෙළි වෙයි – මාරවිල වාර්තාකරු

චීන අවන්හලක් පවත්වාගෙන යන මුවාවෙන්  නීති විරෝධී මත්පැන් ස්කාගාරයක්  මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කාන්තාවක් මාරවිල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන...