දීඝවාපිය පුනරුදය _ අම්පාර වාර්තාකරු
දීඝවාපිය ස්ථූප භූමියේ මෑතකදී සිදුකළ කැණීම්වලදී සොයාගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේලා මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ දීඝවාපිය විහාරස්ථාන පරිශ්‍රයේ විශේෂයෙන්...
දීඝවාපිය ස්ථූප භූමියේ මෑතකදී සිදුකළ කැණීම්වලදී සොයාගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේලා මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ දීඝවාපිය විහාරස්ථාන පරිශ්‍රයේ විශේෂයෙන්...
වෙන්නප්පුව බෝලවත්ත පරලෝක රජේශ්වරිය්ගේ දේවස්ථානයේ ඉදිකිරීම් කටයුත්තකදී වසර සියගණනක් ඉපැරණි බවට සැක කරන සොහොන් ගැබක් හමුව තිබෙන බව බෝලවත්ත මීසම්...
ඉකුත් සිකුරාදා (14) සිට සති අන්තයේ යෙදී තිබූ දීර්ඝ නිවාඩුවත් සමග නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාව සඳහා දේශිය හා විදේශිය ...
තෛපොංගල් යනු හින්දු භක්තිකයන් මහත් හරසරින් සමරන සංස්කෘතික උත්සවයකි.තෛපොංගල් සමයේ සිදුකෙරෙන ආගමික වතාවත් සේම ප්‍රමුඛතාවයක් දෙමින් ඉටු කරන චාරිත්‍රයකි ගෙමිදුලේ...
අඩු ආදායම්ලාභීන් සඳහා නොමිලයේ සූර්‍ය කෝෂ ලබාදීමට විදුලි බල අමාත්‍යංශය සැලසුම් කර තිබේ. අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේ, එම නව...
උදා වූ නව වර්ෂයේ පළමු පෝය දින වන දුරුතු පෝය දිනයේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා සැදැහැවතුන්...
මෙරට භාවිතා කරන ඖෂධවලින් වැඩි ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා...
වර්ෂ 2021ට අදාළව 5වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 ජනවාරි මස 22 දින පැවැත්වීමට නියමිතය. ඒ සඳහා මධ්‍යස්ථාන 2,943කදී ශිෂ්‍යත්ව විභාගය...
පොලිස්පතිවරයාට කෝට් එක දුන්නේ කාදිනල්තුමා නොවන බැවින් එය ගලවා දමා යන ලෙස පොලිස්පතිවරයාට පවසන්නට කාදිනල්තුමාට අයිතියක් ඇතැදැයි තමන් නොදන්න බව...
හින්දු භක්තිකයින් උත්සවශ්‍රියෙන් සමරන තෛපොංගල් දිනය අදට යෙදී තිබෙයි . කෘෂිකර්මාන්තයෙන් ලබාගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරු වීමට...